use left or right arrow keys to navigate the tab,
Page First page Last page More pages Next page Previous page
Press Enter or Space to expand or collapse and use down arrow to navigate to the tab content
Click to read more about this recipe
Includes
Your webbrowser is outdated and no longer supported by Microsoft Windows. Please update to a newer browser by downloading one of these free alternatives.

භාවිතා කිරීමේ නියමයන්


මෙම වෙබ් අඩවියට ප්‍රවේශ වීම සහ එය භාවිතය පහත දැක්වෙන භාවිතා කිරීමේ නියමන්ට යටත් වේ (“නියමයන්”). මෙම භාවිතා කිරිමේ නියමයන් කියවන අතරතුර, ඒවා Upfield Europe B.Vට සහ වෙනත් සියළුම Upfield සමූහයේ සමාගම් වලට ද අදාල වන බව කරුණාකර මතක තබා ගන්න. ඒ Upfield ට අයත් හෝ ඔවුන් විසින් පාලනය කරනු ලබන සියළුම වෙනත් වෙබ් අඩවි වලට අමතරවය

අපගේ වෙබ් අඩවි භාවිතා කිරීමෙන් ඔබ තහවුරු කරන්නේ මෙම නියමයන් ඔබ පිළිගෙන ඒවාට අනුකූල වන බවයි. මේ නියමයන් හා ඔබ එකඟ නොවන්නේ නම්, ඔබ අපගේ වෙබ් අඩවි භාවිතා නොකළ යුතුය. අපගේ වෙබ් අඩවි සම්පූර්ණයෙන් හෝ කොටසක් නතර කිරීමට හෝ අත්හිටුවීමට අයිතිය ඇත්තේ Upfield වෙතයි.